නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට...

අද කාලගුණය

දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) දිනසිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වල්පයක් ඇති විය හැක. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,...

හදිසියේම ජීවනී බලන්න ගිය සෞඛ්‍ය ඇමති

“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා...

“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පාසලට

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අපේක්ෂිත අරමුණු පාසල් පද්ධතිය කරා ගෙන යාමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ජී. එම්. ආර්. ඩී අපෝන්සු, එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාන්ගේ මූලිකත්වයෙන් ඇරඹි එම වැඩසටහන සඳහා අධ්‍යාපන සහ උසස්...

හොරපාරෙන් මෙරටට ගෙන ආ ඉඟුරු කිලෝ 1,839ක් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය. එහිදී ඔවුන් සතුව තිබී ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සොයාගෙන තිබේ.  අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස්වල පසු වන...

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්...

හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි...

නාමල් පොහොට්ටුවෙන් හෙට සිට වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) දින ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි. ඒ අනුව හෙට දහවල්...

තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වේ

චින්තක දර්ශණ හේවාපතිරණ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වී ඇත. ඒ මහතා එම ධුරයට පත් කරන ලද්දේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ය ඔහු විදෙස් ගත වී ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

අලි ටෙලිෆෝන් හවුල අස්සේ පොහොට්ටුවත් සන්ධානගත වීමට යයි

අද (31) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්ව තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. දේශපාලන මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට වඩාත් යෝග්‍ය බවය. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස්...
1 29 30 31 32 33 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form