දැඩිව පරීක්‍ෂා කල යුතු රතු ලේබල් බහාළුම් සිය ගණනක් කිසිදු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිට කරලා..
අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.