ජනාධිපති අනුර දිසානයක මහතා හා චීන ජනපති ෂී ජින් පිං මහතා සහයෝගිතා ගිවිසුම් 15 කට අත්සන් තබයි.
මෙම ගිවිසුම් පිළිබඳ නිශ්චිත තොරතුරු ප්‍රසිද්ධියේ හෙළිදරව් කර නොමැත. "ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා නව දැක්මක් සටහන් කිරීමට සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ