කොස්වත්තේ නායයෑමෙන් 50ක් අතුරුදහන්… සිරුරු 9ක් හමුවේ…
කොත්මලේ මා වතුර ඉහළගම ප්‍රදේශයේ සහ කොස්වත්ත පසුගිය දා සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන් වී ඇති බවත්, ඉන් සිරුරු 9ක් ගම්වාසින් සිදු කල මෙහෙයුමකදී මේ වනි විට හමුවී ඇත. කොත්මලේ ඉහළගම ප්‍රදේශයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති නිසා කිසිදු සහන කණ්ඩායමක් තම ගම්මානයට නොපැමිණි බවත්, ගම්වාසීන් කියා සිටියි.