නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

“ජංගම දුරකථනය නැති වුණොත්” – පොලීසියෙන් විශේෂ නිවේදනයක

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. අඳාළ නිවේදනය පහතින්,

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි. ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා බවත් පත්වනු ඇත. 2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව පැවැත්වුණු එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය වේ. නව අග්‍රාමාත්‍යවරයකු තෝරා...

අද කාලගුණය

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු...

රතිඤ්ඤා කම්හලක ගින්නක්

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර තිබේ. ඊයේ (11) දහවල් මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි. කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය...

අද කාලගුණය

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර...

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී ඒකමතිකව ඒම පනත සම්මත වු බවය. “රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ඒකමතිකව මන්ත්‍රීවරුන්ගේ...

“නින්ජා” සොරෙක් නිසා ජනතාව භීතියෙන්

ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය, උඩවලව හා ගොඩකවෙල යන පොලිස් වසම් තුළ මාසයක පමණ කාලයක සිට මධ්‍යම රාත්‍රියේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට සොරෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ වන විට එම සොරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක සොරකම් සිදු කර ඇති මුත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති...

අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලීසියෙන් වෙඩි – රියදුරු මරුට

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කයිට්ස්, අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථය නැවැත්වීමට පොලීසිය විසින් සංඥා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහෙත් එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා. එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්‍ෂාව සදහා ගොස් අල්ලපිඩ්ඩි...

නීතිවිරෝධී මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශිෂ්‍යා දැලේ

නීතිවිරෝධී ලෙස මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මල්පැළ රැගෙනයාමට තැත් කිරීමේදීයි. ඔහු විසින්...

විදුලියත් ලෙඩ වෙයි

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ. ලංකා...
1 7 8 9 10 11 95

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form