නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඖෂධ සැපයීම් සඳහා දේශීය නිෂ්පාදකයින් වෙත වසරක කාලයක්

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා දේශීය නිෂ්පාදකයින් වෙතින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

පුද්ගලික අංශය මගින් සහල් ආනයනයට අමාත්‍ය මණ්ඩල එකඟතාව

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (03) රැස්වීමට නියමිතයි. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත...

තාවකාලිකව නතර කල උසස්පෙළ විභාගය යලිත් හෙට සිට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව යළිත්...

අද කාලගුණය

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන  වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. මේ අතර මඩකලපුව සිට  සිට  ත්‍රිකුණාමලය හරහා  කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්‍රදේශවල  ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ. දිවයින වටා...

මුදල් ඉල්ලා වට්ස්ඇප් පණිවුඩයක් ඔබටත් ලැබුණාද ? (Video)

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසයි. ඔහු පැවසුවේ මෙරට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවරයෙන් ඇතුළු වී ඔහුගේ ග්‍රාහකයන් වෙත මුදල් ඉල්ලමින් පණිවිඩ යවා ඇති බවය. මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් එම තොරතුරු විශ්වාස කරමින් ලබා දී ඇති ගිණුම් අංක...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන්...

රථවාහන ධාවනය සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී...

පොලිස්පති චක්‍රලේඛයක් රිවස් කරයි…

රථවාහන තදබදය අවම කිරීම සඳහා ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම අත්හිටුවමින් වැ.බ. පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ. මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති...

අපේක්ෂකයින්ගේ ආදායම් විදයම් වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ
1 80 81 82 83 84 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form