සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…
රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...