බන්ධනාගාර ලොක්කෝ 15ක ගේ වත්කම් සොයයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව මෙහි දී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අයථා වත්කම් ඔස්සේ සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් සම්බන්ධව බව වාර්තා වේ. මේ වන විටත් බන්ධනාගාර ප්‍රධානීන්ගේ...