ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය දේශපාලන භූමිකාව

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන භූමිකාව, ඇමරිකානු දේශපාලනයට පමණක් සීමා නොවී, ගෝලීය දේශපාලන ක්ෂේත්‍රය පුරාම බලපෑමක් ඇති කළ එකක් ලෙස සැලකේ. විශේෂයෙන්ම, වෙනිසුලා සම්බන්ධ ඔහුගේ දැඩි ප්‍රතිපත්ති තවමත් ලතින් ඇමරිකානු කලාපයේ ප්‍රතිවිපාක දක්වයි. ට්‍රම්ප් පාලන සමයේදී, වෙනිසුලාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවා, රජය අස්ථිර කිරීමට උත්සාහ කළ බව විචාරකයන් සඳහන් කරති. ඔහුගේ වචන භාවිතයද එම ප්‍රතිපත්තියට සමානව...

වෙනිසුලාවේ ඉදිරි ගමන පිළිබඳ ඇමරිකානු සැලැස්ම: ප්‍රජාතන්ත්‍රවාදයද, බලපෑමද?

වෙනිසුලාවේ අනාගතය සම්බන්ධයෙන් ඇමරිකාව ගන්නා ප්‍රතිපත්ති, දේශපාලන, ආර්ථික හා රාජ්‍ය ප්‍රතිසංස්කරණ යන කරුණු කිහිපයකට කේන්ද්‍රගත වේ. ඇමරිකාව පවසන්නේ, වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම තම ප්‍රධාන අරමුණ බවයි. එහෙත්, එම අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳ දැඩි විවාදයක් පවතී. ආර්ථික සම්බාධක, තෙල් කර්මාන්තයට පනවා ඇති සීමා, සහ විදේශ මුදල් ප්‍රවේශය අවහිර කිරීම වැනි ක්‍රියාමාර්ග,...

වෙනිසුලා නායකත්වයට එරෙහි නඩු පැවරීම්: නීතියේ නාමයෙන් දේශපාලන සටනක්ද?

වෙනිසුලා නායකත්වයට එරෙහිව විදේශ රටවල් විසින් නඩු පැවරීමේ උත්සාහයන්, ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි විවාදයකට හේතු වී ඇත. මෙම නඩු චෝදනා බොහෝ විට දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ මානව හිමිකම් උල්ලංඝනයන් යන කරුණු මත පදනම් වී තිබේ. එහෙත්, වෙනිසුලා රජය මේ සියල්ල “දේශපාලනික නීති යුද්ධයක්” ලෙස විස්තර කරයි. ඇමරිකාව සහ එහි සමීප සන්ධාන රටවල් කිහිපයක්, වෙනිසුලා නායකත්වය...

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු,  උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු...

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා...

ඊසානදිග මෝසම් තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ...

කුඹුරු අක්කට දෙලක්‍ෂ හැත්තෑදහසක් ගංවතුරෙන් විනාසයි…

2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. අක්කර 403750ක් අර්ධ වශයෙන් හානියට පත්වී තිබෙන බවත්, අක්කර 274250ක් සම්පූර්ණයෙන්ම හානියට පත්වී තිබෙන බවත් සභාපතිවරයා පවසයි. දිස්ත්‍රික්ක 22 කට බලපෑ ජල ගැලීම් වලින් සහ වැලි ගොඩගැසීමෙන් වගා හානියට පත්වී...

ආපදා සිරුරු බාරදීමේදී මරණ පරීක්‍ෂකයන්ට ජනතාවගෙන් ගුටිකන්න වෙලාද?

ආපදාවට ලක්ව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භාරදීමට යෑමේදී හදිසි මරණ පරීක්ෂකවරුන් මහජනතාවගෙන් පහරකෑමට ලක්වන තත්ත්වයට පත්ව ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසීය. පස්කඳු කඩා වැටීම හෝ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට මරණ පරීක්ෂණයකින් තොරව ලබාදිය හැකි චක්‍රලේඛයක් අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් නොකිරීම නිසා ඉහත තත්ත්වය ඇතිවී තිබෙන බවද...
1 7 8 9 10 11 65

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form