ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අද කාලගුණය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ වද්‍යා දෙපර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්...

හෙරොයින් සමග සැකකරුවෙක් දැලේ

හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

දේශීය තැපැල් ගාස්තුවේ සංශෝධනයක්

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ. ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම්...

සුපිරි වෙළඳසැලක ගින්නක්

කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබවින්ම අවදානමකද?

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබවින්ම අවදානමකද? BBC සිංහල වාර්තාවක් මඟින් හෙළි වූ කරුණු මේ වීඩියෝවෙන් සවිස්තරාත්මකව විග්‍රහ කරමු. නව නීති, ඔන්ලයින් ආරක්ෂාව, ප්‍රකාශන නිදහස, මාධ්‍යවේදීන්ට ඇති අභියෝග සහ ජාත්‍යන්තර ප්‍රතිචාර — මෙම සියල්ල නිරපේක්ෂව, සාක්ෂි සමඟ ඔබ වෙත ගෙන එන්නේ මෙම විශ්ලේෂණය තුළිනි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම: චෝදනා, විමර්ශන සහ නීතිමය අභියෝග

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම මේ වන විට දේශපාලන හා නීතිමය වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති සිද්ධියක් බවට පත්ව ඇත. කතානායක සහ මහ ලේකම්වරයාට පසු පාර්ලිමේන්තුව තුළ සිටින තුන්වන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහුගේ වැඩ තහනම පසුගිය සිකුරාදා සිදු වූ අතර,...

සතියේ භූ-දේශපාලන විශ්ලේෂණ 17–25, 2026

2025 ජනවාරි 17 සිට 25 දක්වා කාලය තුළ ලෝකය තුළ සිදුවූ වැදගත්ම භූ-දේශපාලන සිදුවීම් 5ක් පිළිබඳ ගැඹුරු හා සන්සුන් විශ්ලේෂණයක් මෙම Podcast එකෙන් ඔබට ගෙන එන්නෙමු. මෙම වැඩසටහනෙන් අපි විමසා බලන්නේ: 🔹 ගාසා – අමෙරිකා – ඊශ්‍රායල් දේශපාලන හැරවුම 🔹 රතු මුහුදේ අර්බුදය සහ ලෝක වෙළඳාම 🔹 යුක්රේන යුද්ධයේ බටහිර බල බිඳවැටීම 🔹 තායිවාන් සමුද්‍ර...

GMOA වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි

2026 ජනවාරි 26 වන දින පෙරවරු 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරමින් සිටින බව සංගමය ප්‍රකාශ කරයි. එහි ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මෙම ක්‍රියාමාර්ගය දින පහක් ව්‍යාප්ත වෙන් අයුරින් ක්‍රියාත්මක වන බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ වෛද්‍යවරුන් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට හදාරයි: GMOA ලේකම් වෛද්‍ය...

නීතිපතිවරයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

වත්මන් නීතිපතිවරයාට එරෙහිව විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද උදෑසන ආරම්භ වුණා. මේ අතර නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ සමාජ මාධ්‍ය සටහන් මගින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. ශ්‍රී...

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අද (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව IMFය දැනුම් දී ඇත. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි පිළිබඳ අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් රජයේ හා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. අද දිනයේ දිවයිනට පැමිණෙන මෙම නියෝජිතයින් ලබන 28 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත...
1 5 6 7 8 9 65

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form