බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? – ICCයෙන් අවසන් අනතුරු ඇඟවීමක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී පැවැත්වීමට කිසිදු අවසරයක් නොලැබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අද (21) නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය සඳහා ඉන්දියාවට ගමන් නොකළහොත්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම කරුණ සම්බන්ධයෙන් බංග්ලාදේශ...