ඉන්දීය නෞකාවලට ප්‍රහාර එල්ල වෙද්දී ලෝකයම දැවැන්ත තෙල් අර්බුදයක අද්දර!
ලෝකයේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 20%කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ යුදමය තත්ත්වයක් උද්ගත වී තිබේ. පැය කිහිපයකට පෙර පැවති සාමකාමී වාතාවරණය බිඳ දමමින් ඉරාන බලධාරීන් ගෙන ඇති දැඩි තීරණ හේතුවෙන් මුළු කලාපයම යළිත් ලේ විලක් වීමේ අවදානමක් මතුව ඇත. ඉන්දීය නාවික ක්ෂේත්‍රයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර...