ව්ද්‍යා හා තාක්ෂණ

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

හමුදා නිලධාරීන්ගේ “2-Minute Sleep Method” – ඔබටත් උචිතද?

By SL Mirror Health Desk | 21 February 2026 | Feature ඉක්මනින් නින්දට වැටීමට කවුරුත් කැමතියි. ඒත් නින්ද නොයාම අද ලෝක ව්‍යාප්ත ගැටලුවක්. අධ්‍යයන අනුව ලෝක ජනගහනයෙන් 5%–50% අතර පිරිසක් නින්දට වැටීමට හෝ නින්ද පවත්වා ගැනීමට අරගල කරන බව පෙන්වයි. මේ අතර සමාජ මාධ්‍ය, විශේෂයෙන් TikTok තුළ, “හමුදා නිලධාරීන් භාවිත කරන මිනිත්තු දෙකකින් නින්දට යන...

රුපියල් මිලියන 556ක තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ. අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අදාළ උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන්...

“ජංගම දුරකථනය නැති වුණොත්” – පොලීසියෙන් විශේෂ නිවේදනයක

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. අඳාළ නිවේදනය පහතින්,

“නින්ජා” සොරෙක් නිසා ජනතාව භීතියෙන්

ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය, උඩවලව හා ගොඩකවෙල යන පොලිස් වසම් තුළ මාසයක පමණ කාලයක සිට මධ්‍යම රාත්‍රියේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට සොරෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ වන විට එම සොරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක සොරකම් සිදු කර ඇති මුත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති...

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් නායයෑම් 4,800ක් හඳුනාගනී

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පවසන්නීය. අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය. එහිදී ඇය පවසා සිටියේ, දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත...

Google මව් සමාගම Alphabet, Apple පසුකර $4 ට්‍රිලියන් වෙළඳපොළ වටිනාකමට ළඟාකර ගනී.

Google සමාගමේ මව් සමාගම වන Alphabet Inc., අද (12) ඩොලර් ට්‍රිලියන් 4ක වෙළඳපොළ වටිනාකම ඉක්මවා, තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටම ළඟා වී තිබේ, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සාර්ථකත්වයට, මෙම වසරේ දක්වා Alphabet කොටස් මිල 6%කින් ඉහළ යාම හේතු වී ඇත. Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව Alphabet ලෝකයේ සිව්වන සමාගම ලෙස $4 ට්‍රිලියන් සීමාව ඉක්මවා...

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form