විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

වැලන්ටින් දිනය සහ ලිංගිකත්වය: ප්‍රේමය, ගෞරවය සහ සබඳතා

ප්‍රේමය සහ ලිංගිකත්වය අතර ඇති සම්බන්ධය ඉතා සංකීර්ණ සහ ගැඹුරු එකකි. ප්‍රේමය යනු භාවනාත්මක සහ ආත්මික සබඳතාවක් වන අතර, ලිංගිකත්වය යනු එම සබඳතාවයේ ශාරීරික ප්‍රකාශනයකි.

ආදරය සහ ආශාව අතර ඇති ප්‍රතිවිරෝධය සහ එහි සංකීර්ණතාවය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ “Madonna-Whore Complex”

අනෙක් අතට, ආශාව යනු කාමුකත්වය, ආකර්ෂෂණය, සහ තාවකාලික තෘප්තිය සමඟ සම්බන්ධ වූ තීව්‍ර හා ගතික චිත්තවේගීය තත්ත්වයකි.

OIC මහත්වරු 139 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ඒ අනුව නව පත් කිරීම් 50ක් ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මාරුකිරීම් 36ක් ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක් ද වශයෙන් සිදුකර තිබෙනවා.

හෙට විදුලිය කැපෙයිද? තීරණය අද පස්වරුවේ

මේ වනවිට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

මන්ත්‍රී අර්ච්චුනාට ආයෙත් ලෙඩක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන...

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. කෙසේ වෙතත් මේ වන විටත් මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබී ඇති බවට වාර්තා වේ.

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය. එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව...
1 10 11 12 13 14 31

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form