කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. කෙසේ වෙතත් මේ වන විටත් මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබී ඇති බවට වාර්තා වේ.