දේශබන්දු අධිකරණයට භාරවේ!
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. මෙම සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම,...