පාසල් අද ඇරඹේ.. සති තුනකින් යලි නිවාඩු..
2026 අධ්‍යයන වර්ෂයට අදාළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පළමු වාරයේ පළමු අදියර පසුගිය ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වුණු අතර, එයින් අනතුරුව ජනවාරි 10 වැනිදා සිට 20 වැනිදා දක්වා පාසල් සඳහා නිවාඩු ලබා දී තිබුණි. සුළි...