මැදපෙරදිග යුද ගින්න නිවී යන ලකුණු? ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය තීරණාත්මක ප්‍රකාශයක් කරමින් පවසන්නේ ඇමරිකානු හමුදා ඉතා ඉක්මනින් ඉරානයෙන් පිටත් වන බවයි. ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන සහ යුධ ශක්තිය අඩපණ කළ ඇමරිකානු ප්‍රහාර මාලාවෙන් පසු ට්‍රම්ප් ලබා දෙන මෙම සහනදායී පණිවිඩය කුමක්ද?