මැද පෙරදිග යුධ ගින්න තීරණාත්මක හැරවුමකට! ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි එරට යුධ බලයේ මර්මස්ථාන 40කට අධික ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවේ ඇතුළාන්තය අද SL Mirror විශේෂ විමර්ශනයෙන්. ඉරානයේ බැලිස්ටික් මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන සහ රොකට් එන්ජින් කර්මාන්තශාලා අළු දූවිලි කළ “Operation Days of Repentance” මෙහෙයුම ගැන IDF නිකුත් කළ රහසිගත තොරතුරු මෙන්න. ඒ වගේම, රුසියාවේ ප්‍රධානතම රසායනික කර්මාන්තශාලාවක සිදුවූ අභිරහස් පිපිරීමේ සහ ගින්නේ සැබෑ තත්ත්වයද මෙම වීඩියෝවෙන් නරඹන්න.