රුසියාවට එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය! තෙල් අපනයනය අඩපණ වෙයි – ඩොලර් බිලියනයක අලාභයක්! රුසියානු ආර්ථිකයේ හදවත බඳු බෝල්ටික් මුහුදු තෙල් වරායන් වෙත යුක්රේනය එල්ල කළ මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාර මාලාවක සම්පූර්ණ විස්තරය අද SL Mirror වෙතින්. මෙම ප්‍රහාර හේතුවෙන් රුසියාවේ තෙල් අපනයනය ආක්‍රමණය ආරම්භයේ සිට වාර්තා වූ අවම මට්ටමට වැටී ඇති අතර, මොස්කව් පාලනයට සිදු වූ මූල්‍ය අලාභය ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.