SLMirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය හා විදේශ මාධ්‍යවල වාර්තා පළවීමත් සමඟ ඇතිව තිබෙන දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ මෙම ප්‍රකාශය සිදු කර ඇති බව සඳහන් වේ. ජනාධිපති ට්‍රම්ප්...

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන සිව්දෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව යළි 2026 පෙබරවාරි 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා...

පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්… තිදෙනෙකු මරුට

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුන්දලම පොලීසිය සඳහන් කළේය. අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති...

ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට

නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළදී එය පද්ධතියට සම්බන්ධ කිරීමට...

මහ බැංකුවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් වටිනාකම 2025 දෙසැම්බර් මාසය අවසානය වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් (ඩොලර් බිලියන 6.82ක්) දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව අනාවරණය වේ. මෙම සංචිත වටිනාකම 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක ප්‍රමාණය සමඟ සැසඳීමේදී සියයට 13.1ක වැදගත්...

විමල් වීරවංශ ඉසුරුපාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 12) පෙරවරුවේ කොළඹ ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එම ප්‍රතිසංස්කරණ සඳහා වගකිව යුතු අගමැතිවරිය හා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය...

බාල බෙහෙත් ලබා ගැනීමෙන් රෝගීන් කිහිප දෙනෙකු මිය යාම – සෞඛ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ ගැඹුරු සමාලෝචනය අවශ්‍යයි

අලුත්ම වාර්තා අනුව, බාල බෙහෙත් ලබා ගැනීමේ අසමත් ක්‍රියාවලියක් හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකුගේ ජීවිත අවසන් වූ බව දැනුම් දී ඇත. මෙම සිද්ධිය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සංකීර්ණ තත්ත්වය සහ පාලන කාර්යක්ෂමතාව පිළිබඳ දැඩි සැකයක් ඇති කරයි. මෙම අවාසිදායක තත්ත්වය මගහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව සහ කාර්යක්ෂමතා මට්ටම සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ නිරීක්ෂණයක් දැඩිව අවශ්‍ය බව විශේෂඥයින්...

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා වන ජනවාරි 08 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. අ.පො.ස....

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ආපදාවට පත් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා ගලවා...

මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීය. සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගිය අතර පස්වරුවේදී සභාපතිවරයාගේ...
1 12 13 14 15 16 22

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form