ආර්ථික

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ශ්‍රී ලංකාව නැවතත් පෝලිම් යුගයකට? ඉරාන යුද්ධය සහ රුසියානු තෙල් අර්බුදය මෙන්න!

බටහිර ආසියාවේ ඇවිළෙන ඉරාන-ඊශ්‍රායල යුද ගින්න, හුදෙක් සිතියමක සලකුණු වූ ඈත රටක ගැටුමක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ඔබේ මුදල් පසුම්බියට සහ එදිනෙදා ජීවිතයට එල්ල කරන සෘජු තර්ජනයකි.

වැඩිපුර බස් ගාස්තු ගන්නා බස් රථ ගැන පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක්

වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව 1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මගී ජනතාව වෙත වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යලි ක්‍රියාත්මකයි

පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (24) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි අද පෙරවරු 11.00 සිට නැවත ක්‍රියාත්මකයි.

ඇමරිකානු විශේෂ නියෝජිතවරියකගේ කොළඹ වරාය නිරීක්ෂණය

කොළඹ වරාය ඉන්දු-පැසිෆික් කලාපයේ කේන්ද්‍රස්ථානයක්: ඇමරිකානු විශේෂ නියෝජිතවරියගෙන් සහතිකයක් ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගිකව වැදගත්ම නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සතු සුවිශේෂී වැදගත්කම ඇමරිකානු රජයේ විශේෂ නියෝජිතවරියකගේ ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිතවරියක් කොළඹ වරායේ මෙහෙයුම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව අවධාරණය කළාය. වරාය මෙහෙයුම් සහ ඇමරිකානු ආයෝජන මෙම...

යළිත් ඉන්ධන මිල ඉහළට: ජන ජීවිතය තවත් අමාරුවේ!

පසුගිය මාස කිහිපය පුරා ස්ථාවරව පැවති ඉන්ධන මිල යළිත් ඉහළ නැංවීමට රජය සහ මෙරට ප්‍රධාන ඉන්ධන සමාගම් තීරණය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, මෙය එදිනෙදා ජීවිකාව ගෙනයන සාමාන්‍ය ජනතාවට මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි පහරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව මිල සංශෝධන නිකුත් කර...

රන් වෙළඳපොළේ හදිසි වෙනසක්: රන් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙයි

ගෝලීය වෙළඳපොළේ සිදුවූ වෙනස්කම් සමඟ මෙරට රන් මිලෙහි ද හදිසි පහත වැටීමක් වාර්තා වේ. පසුගිය සති කිහිපය පුරා ඉහළ අගයක පැවති රන් මිල මෙලෙස එක්වරම පහත වැටීම පිළිබඳව ආයෝජකයින් මෙන්ම පාරිභෝගිකයින් ද සිය අවධානය යොමු කර ඇත. මිල පහත වැටීමට බලපෑ හේතු ජාත්‍යන්තර වෙළඳපොළේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය බැඳුම්කර පොලී අනුපාත ඉහළ යාම...

ඉරාන තෙල් නැවතත් ඉන්දියාවට?

ලෝක බලශක්ති වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් කරමින්, ඉරානයෙන් නැවතත් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාව සූදානම් වන බව වාර්තා වේ. ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක හමුවේ වුවද, ඉන්දියාව මෙම තීරණයට එළඹ ඇත්තේ තම රටේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සහ ඉන්ධන මිල පාලනය කිරීමේ අරමුණ ඇතිවයි. ඉන්දියාවේ බලශක්ති උපායමාර්ගය ලොව තෙල් පරිභෝජනය කරන රටවල් අතර...

ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත. මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන...

රෝද තුනේ මිලත් ඉහළට

රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී. අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය. “අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ...
1 2 3 4 25

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form