ආර්ථික

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සැප වාහන ගෙන්වීම ඉහළට: ලැම්බෝගිනියකුත් ගෙනත්

පාවිච්චි කරන ලද (pre-owned) වාහන අංශයේද Mercedes-Benz ඉදිරියෙන් සිටින බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ පෙර භාවිත කළ බෙන්ස් වාහන 54 ක් ලියාපදිංචි කරමින්. මෙයට C-Class වාහන 18ක්, E-Class වාහන 13ක්, S-Class වාහන 1ක්, සහ GLB වාහන 12ක් ඇතුළත්. අනෙකුත් සුඛෝපභෝගී වාහන වෙළඳ නාම අතර, Audi ඒකක 37 ක් වාර්තා කර තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් A3...

මාලිමාවට බලය තිබුනත් අය වැය පැරදුනේ ඇයි?

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.  2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි. ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය. එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව...

2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය. එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම...

ඇමරිකා බද්දට ප‍්‍රතිචාර බදු අප පනවන්නේ නෑ…

ඇමරිකාව විිසින් මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස අමෙරිකාව මත පනවන තීරු බදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පවසයි. ශ‍්‍රී ලංකාවට පනවා ඇති ඇමරිකානු නව බදු අනුපාත ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි. ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට...

මාස තුනෙන් එප්පාවෙල පොස්පේට් පොහොර හදනවා කියා මා කීවේ නෑ… ගෝමික

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන බවක් තමන් ප්‍රකාශ නොකළ බව විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසයි. “පත්තරවල හෙඩ්ලයින් ගිහින් තිබුණා මමයි කිව්වේ කියලා. මම එහෙම කවදාවත් කියලා තිබ්බේ නෑ මාස තුනෙන් දෙනවා කියලා. කවදා හදන්න පුළුවන් වෙයිද කියලා මගෙන් අහන්න එපා. ඒකට උත්තර දෙන්න ගියොත් මම අමාරුවේ වැටෙන්න පුළුවන්. මම...

රජයේ ගබඩා ඇරගෙන සිටියත් ගොවීන් වී නොදෙති..

නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට රජයේ වී ගබඩා විවෘත කර තිබුණ ද මේ වන තෙක් කිසිදු ගොවියකු ඒවාට වී ලබා දී නොමැත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය, තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇතැයි ද මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ගබඩාව විවෘත කර...

ට්‍රම්ප් පරිපාලනයෙන්, ශ්‍රී ලංකාවට ආනයනික භාණ්ඩ මත 30% බද්දක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් හතකට නව බදු පනත් ක්‍රියාත්මක කරන බවට නිල ලිපි යොමු කර ඇත. මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් වන අතර, අගෝස්තු 1 වැනිදා සිට එක්සත් ජනපදයට ආනයනය වන භාණ්ඩ මත 30% බද්දක් අය කෙරේ. බදු ලැයිස්තුව සහ බලපෑම මෙම තීරණය ශ්‍රී ලංකාව, පිලිපීනය, ඇල්ජීරියාව, ඉරාකය, ලිබියාව, මෝල්ඩෝවා සහ බෘනායි...

ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්- IMF

2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත. එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය. නව දේපල බද්ධ පැනවීමට අවශ්‍ය දත්ත යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අනුමදලේ නවතම කාර්ය මණ්ඩල...

වී අස්වනු මිලදී ගැනීම සඳහා ජූලි 01 දින සිට සහනදායී පොළී අනුපාතයක් යටතේ ණය යෝජනාක්‍රමයක්

2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ජූලි 01 දින සිට සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක්සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී...
1 2 3 4 5 23

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form