
අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා

“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය

නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බව ජනාධිපති අනුර කුමාර

වද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,500.00ක් සහ රුපියල් 25,290.00ක් ලෙස සටහන් විය.

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී.

එතරම් ඉහළ මිලකට වී කිලෝවක් මිලට ගතහොත් සහල් කිලෝවක් රුපියල් 290 ඉක්මවා ඉහළ යා හැකි බවට දැනටවත් පුරෝකථනය වී ඇත.

ශ්‍රී ලංකාව ලෝක තෙල් වෙළඳපොලේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක් කරා පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. ත්‍රිකුණාමලයේ පිහිටි 99 තෙල් ටැංකි විශාල

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා ද ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.