දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

නීතිපතිවරයා ඉලක්ක කරමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිපතිවරයා ඉලක්ක කරගෙන මෑත කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් පිළිබඳව “ගැඹුරු කනස්සල්ල” පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සංගමය සඳහන් කර ඇත්තේ, මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ කරන බවයි. නීතිපතිවරයාගේ කාර්යභාරය “අර්ධ අධිකරණමය” (Quasi-Judicial) බවට අවධානය නිවේදනයේ දක්වා ඇති පරිදි,...

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට යුරෝපා සංගමය කැමති බව යළිත් තහවුරු කර තිබේ. මෙම සහතිකය ලබා දී ඇත්තේ, ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදීයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ, මෙම හමුව ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික...

මන්ත්‍රී පඩි එකතු කරන පැලවත්තේ ගිණුමට අල්ලස් කොමිසමෙන් දැඩි අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා එකතු කරන පැලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැඩි අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. මෙම ගිණුම හරහා සිදු වූ බවට සැක පළවන මූල්‍ය ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇති අතර, ඒ පිළිබඳ මූලික විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව...

ඇමරිකා බද්දෙන් ශ්‍රී ලංකාව අමාරුවේ – ලෝක බැංකුව

ගෝලීය වෙළඳ ක්ෂේත්‍රයේ තීරුබදු තවදුරටත් ඉහළ යාම, වෙළඳ සීමාවන් දැඩි වීම සහ පවතින අවිනිශ්චිත වාතාවරණය දකුණු ආසියානු කලාපයේ ආර්ථික ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ලෝක බැංකුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සමඟ වැඩි වෙළඳ සබඳතා පවත්වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි රටවල අපනයන ඉල්ලුමට මෙය සෘජුව බලපානු ඇති බව සඳහන් වේ. ලෝක...

මං කොළඹ එන ගමන් පන්සලකට ගියොත් ජාතිවාදියෙක්ද? – අර්චුනා රාමනාදන්

අනුරාධපුර ප්‍රදේශයේ බොහෝ පන්සල් තිබියදීත් සිංහල ජනතාව උතුරු ප්‍රදේශයට පැමිණීම ජාතිවාදය ඇවිස්සීමටයි යනුවෙන් ජනාධිපති අනුර දිසානායක මහතා දෙමළ ජනතාවට පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා චෝදනා කරයි. මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා විමසා සිටියේ, තමන් දකුණට පැමිණ කුඩා පන්සලකට ගියහොත් එයද ජාතිවාදය ලෙස සලකනවාද යන්නයි. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ...

නන්දන ගුණතිලකගේ මරණය සැකසහිතද? ආදාහනය නවතයි – භූමදානයට තීරණයක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසති. මෙම සැකය හේතුවෙන්, අද (ජනවාරි 21) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් කටයුතු සම්බන්ධයෙන්ද වෙනසක් සිදු කර ඇති බව වාර්තා වේ. පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙර සැලසුම් කර තිබූ පරිදි දේහය ආදාහනය කිරීම වෙනුවට, භූමදානය කිරීමට මේ වන...

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බව අමාත්‍ය උපාලි පන්නිලගේ කියයි

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. තාක්ෂණික දෝෂ හඳුනාගෙන ඒවා මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රය නවීන අවශ්‍යතා හා සමාජ වෙනස්කම්වලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එය නවතා...

නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු බදාදා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ. දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (19) පෙ.ව. 10 සිට ප.ව. 2 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව දේහය ප.ව. 5 සිට එළැඹෙන 21 වැනිදා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම්...

නන්දන ගුණතිලක : මැරුණා ද? මැරුවා ද? – උදය ගම්මන්පිලගෙන් ප්‍රශ්න රැසක්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කර ඇති සටහනක් මගින්, අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ මරණය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න රැසක් සමාජය ඉදිරියේ තැබීය. ඔහු එම සටහනේ සඳහන් කරන්නේ, නන්දන ගුණතිලක දේශපාලකයෙකු ලෙස වසර 26කට අධික කාලයක් තමා හඳුනාගෙන සිටියද, සමීපව ඇසුරු කිරීමට ලැබුණේ මාලිමා ආණ්ඩුවේ මුල් සමයේදී බවයි. එම සමයේ ආණ්ඩුවට එරෙහිව විවේචන...

ඉන්දියා–බංග්ලාදේශ උණුසුම් තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවටත් බලපායි – ක්‍රීඩාව දේශපාලන මෙවලමක් වෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලන උණුසුම් තත්ත්වය දැන් ක්‍රිකට් ක්‍රීඩාවටද සෘජු බලපෑමක් එල්ල කරමින්, ක්‍රීඩාව රාජ්‍යතාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත වීම පිළිබඳ අවධානය වැඩි වී තිබේ. කලාපීය ක්‍රීඩා ආයතනට ආසන්න ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දෙරට අතර පවතින දේශපාලන මතභේද ක්‍රිකට් තරඟ සැලසුම්, ද්විපාර්ශවීය තරඟ මාලා සහ තරඟ පිළිබඳ මහජන ප්‍රකාශනවලට පවා බලපා ඇති බවයි. ඉන්දියාවටත්...
1 2 3 4 5 6 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form