දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

විමල් වීරවංශ ඉසුරුපාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 12) පෙරවරුවේ කොළඹ ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එම ප්‍රතිසංස්කරණ සඳහා වගකිව යුතු අගමැතිවරිය හා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය...

මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීය. සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගිය අතර පස්වරුවේදී සභාපතිවරයාගේ...

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම, ඒ සම්බන්ධ යෝජනා සහ නිර්දේශ සකස් කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අද (06) පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එයට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමි වූ බව සඳහන්...

වෙනිසුලා අර්බුදයට චීනය සහ රුසියාව දක්වන ප්‍රතිචාර: ලෝක බල තරඟයේ නව මංසන්ධිය

වෙනිසුලා අර්බුදය, ලෝක බලවතුන් අතර පවතින බල තරඟයේ නව පරිච්ඡේදයක් බවට පත්ව ඇත. ඇමරිකාවට අමතරව, චීනය සහ රුසියාව මෙම ගැටලුවට සෘජුවම සම්බන්ධ වී සිටිති. චීනය, වෙනිසුලාවට විශාල ණය සහ ආර්ථික සහයෝගිතා ලබා දී ඇති අතර, එය දිගුකාලීන ආර්ථික සම්බන්ධතාවයක් ලෙස දැකිය හැක. රුසියාව නම්, ආරක්ෂක සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව මත අවධානය යොමු කර ඇත. මෙම...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය දේශපාලන භූමිකාව

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන භූමිකාව, ඇමරිකානු දේශපාලනයට පමණක් සීමා නොවී, ගෝලීය දේශපාලන ක්ෂේත්‍රය පුරාම බලපෑමක් ඇති කළ එකක් ලෙස සැලකේ. විශේෂයෙන්ම, වෙනිසුලා සම්බන්ධ ඔහුගේ දැඩි ප්‍රතිපත්ති තවමත් ලතින් ඇමරිකානු කලාපයේ ප්‍රතිවිපාක දක්වයි. ට්‍රම්ප් පාලන සමයේදී, වෙනිසුලාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවා, රජය අස්ථිර කිරීමට උත්සාහ කළ බව විචාරකයන් සඳහන් කරති. ඔහුගේ වචන භාවිතයද එම ප්‍රතිපත්තියට සමානව...

වෙනිසුලාවේ ඉදිරි ගමන පිළිබඳ ඇමරිකානු සැලැස්ම: ප්‍රජාතන්ත්‍රවාදයද, බලපෑමද?

වෙනිසුලාවේ අනාගතය සම්බන්ධයෙන් ඇමරිකාව ගන්නා ප්‍රතිපත්ති, දේශපාලන, ආර්ථික හා රාජ්‍ය ප්‍රතිසංස්කරණ යන කරුණු කිහිපයකට කේන්ද්‍රගත වේ. ඇමරිකාව පවසන්නේ, වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම තම ප්‍රධාන අරමුණ බවයි. එහෙත්, එම අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ක්‍රම පිළිබඳ දැඩි විවාදයක් පවතී. ආර්ථික සම්බාධක, තෙල් කර්මාන්තයට පනවා ඇති සීමා, සහ විදේශ මුදල් ප්‍රවේශය අවහිර කිරීම වැනි ක්‍රියාමාර්ග,...

2026 අයවැය ගැන ආර්ථික විද්වතුන් කියන්නේ කුමක් ද?

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි. මේ අතර, ණය...

මාලිමාවට බලය තිබුනත් අය වැය පැරදුනේ ඇයි?

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.  2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි. ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය. එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව...

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණවල යම් ප්‍රගතියක් මේ...

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට මිලියන 80ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 80,154,422 (රු. 80.15 මිලියන) මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. මෙම මන්දිරවල ආරක්ෂක නිලධාරීන් 392ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදී ඇත. සිවිල් සේවකයින් 16 දෙනාගේ වැටුප් හා දීමනා සඳහා 2024 වර්ෂයේදී රුපියල් මිලියන 13,741,080...
1 3 4 5 6 7 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form