රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?
පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අතර සිදුකළ සාකච්ඡාවන්හිදී සමඟි ජන බලවේග පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ එක්ව කටයුතු කරන්නේ නම්, කමිටුවක් හෝ ඊට සමාන යාන්ත්‍රණයක් මඟින් කටයුතු කිරීම සුදුසු බවට එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වා ඇති 79වන පක්ෂ...