දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා. ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි. ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ...

තැපැල් ඡන්දය අප්‍රේල් 22,23 සහ 24 දිනවලදී…

2025.04.22 දින සිට 2025.04.24 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුලු සෙසු සියලුම රාජ්‍ය ආයතනයන්හි නිල ඇදුම් කායමණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කායමණ්ඩල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මැතිවරණ නීති උල්ලංඝනයට පොලිසියෙන් නිවේදනයක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර...

අයථා ලෙස ඉපයූ දේපළ රාජසන්තක කරන නීති ගෙනේ

හිටපු පාලකයන් සහ එම පාලනයන්ට සම්බන්ධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් දේපළ රාජසන්තක කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. එමගින් අදාළ දේපළ නීත්‍යානුකූලව විධිමත් ලෙස අධිකරණය ඔස්සේ රජයට පවරා ගැනීමට අවස්ථාව ලැබෙන බව මන්ත‍්‍රීවරයා පැවසීය. ඒ සඳහා වන පනත ඉදිරි අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන...

දේශබන්දු අධිකරණයට භාරවේ!

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. මෙම සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම,...

අර්චුනාට පාර්ලිමේන්තුවේ වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තුවේ වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර ඇත. අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන මැයි 8 වැනිදා දක්වා පැවැත්වෙන සියලු පාර්ලිමේන්තු සැසිවාරවලදී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමත්, සජීවී විකාශනය කිරීමත් තහනම් කර ඇති බවයි. එම දිනවල ඔහුගේ...

යුක්තිය ඉ⁣ටු නොවන්නේ නම් නැවතත් පාරට බහිනවා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 තුළ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. ඊයේ (15) කොළඹ පැවති සමුළුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නැවත වීදිවලට බැසීමට සිදුවන...

හිටපු ජනපතිගෙන් බටලන්ද වාර්තාව ගැන අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය. ඉදිරියේ දී...

එ.ජ.ප සහ ස.ජ.බ අතර ප්‍රබල බල හුවමාරුවක් නුදුරේදී

පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේග පක්‍ෂයේ තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡාවන් කිහිපයක් සිදු කර ඇති අතර නුදුරේදීම....
1 6 7 8 9 10 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form