දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පළාත් පාලන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නෑ – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවයි. කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය මස 6 වැනිදා පැවැති පළාත්...

බණ්ඩාරවෙල මහ නගර සභාව, මාලිමාවට

විපක්ෂයේ පක්ෂවලට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මන්ත්‍රිවරු 05 දෙනකු පමණක් සිටි ජාතික ජන බලවේගයට හිමිවුණා. ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම් දෙකක මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහය ද ජාතික ජන බලවේගයට හිමි වීමත් සමඟයි. පසුගිය පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බණ්ඩාරවෙල මහ නගර සභාවේ සභික...

චමල් කෝටි එකහමාරක් වංගු ගහලා

තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටිකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම මුදල චමල් රාජපක්ශ ලබාගෙන ඇත්තේ අරගල සමයේ තම දේපළ විනාශවූ බව පවසමින්. කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ සම්බන්දයෙන් චමල් රාජපක්ශ , කොමිසමට කැදවා ප්‍රකාශයක් සටහන් කර...

ගම්මන්පිල CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

හරීන්ගේ ගැසට්ටුව විසි වෙයි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර, ක්‍රීඩා පනත නැවත සංශෝධනය කර ඇත. මෙම නව සංශෝධන මගින්, හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබූ ඉඩකඩ ඉවත් කර, ප්‍රධාන නිලතලවල...

මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් 

එළඹෙන පළාත් පාලන ජන්ද විමසීමට අදාළ ව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා . ඒ අනුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේ බව දැනුම් දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියේ.    එම වාර්තාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබාදිය යුතු...

කෙහෙළිය අදත් CIDයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වීම සඳහාය. පසුගිය 9 වැනිදා උදෑසන ද ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද අත්හිටුවයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලද තීරු බදු, දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරු බද්ද 125% දක්වා ඉහළ නංවා ඇත. ඊයේ (9) දින සිට ක්‍රියාත්මක වන පරිදි, චීන ආනයන සඳහා ඇමරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණි. එම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්,...

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුව අප්‍රේල් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෛත්‍රීත් අද CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ජනාධිපති අරමුදලෙන් දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
1 5 6 7 8 9 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form