නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

චෙම්මිණි සුසාණ භූමිය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි…

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා (25 ) යාපනයේ ස්ථාන කිහිපයක සංචරයක නිරත විය. පළමුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වරයා යාපනය මධ්‍ය විද්‍යාලයට පැමිණ අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කර්යාලයට ගොස් යාපනයේ සිවිල් ජංවිධාන නියෝජිතයින්...

ප‍්‍රකට සමාජ ජාල පහක් ගැන පොලිසියෙන් නිවේදනයක්..

සමාජ මාධය ජාල උපයයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ අපරාධයන්ට පුරවැසියන් වින්දිතයන් වීම සම්බන්ධයයන් පොලිසිය විසින් ජනතාව දැනුවත් කරමින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat සමාජ මාධය ජාල කරගනිමින් සිදු කරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන්...

රනිල් උසාවි කැදවයි…විත්ති කූඩුවට…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් නම් කර තිබේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත. ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල...

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක. පැතුම්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කළේය. ඔහු ශතකය සඳහා පන්දු 167ක් මුහුණ දී ඇති අතර, හතරේ පහර 12ක් සමග ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළේය. පෙර දිනයේදී බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමට සියල්ලන් වී ලබා ගත්තේ ලකුණු 247ක් පමණි. පිළිතුරු...

සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…

රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (26) පෙරවරුවේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අද උදෑසන ඔහු කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. සභාවේ විමර්ශන ඒකකය විසින් පවසා ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කොවිඩ්-19 ව්‍යාප්තිය සමයේ සිදුකළ ඖෂධ හා වෛද්‍ය උපකරණ...

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලන සියළු ඖෂධ දෙන්න රජයට බෑ..- නලින්ද

විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය. බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය. මෙලෙස ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක්...

දුම්රිය වර්ජනයක්…

අතිකාල ගෙවීම් ගැටළුවක් නොවිසඳී ඇති බවට විරෝධය පළ කරමින් දුම්රිය කාර්මික ශිල්පීන් සහ කාර්මික සහායකයින් අද (26) පෙ.ව. 7.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ (SLFRWA) ලේකම් නදීර මනෝජ් පැවසුවේ බලධාරීන් තම ගැටළු පිළිබඳව අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඒවා විසඳීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම...

විදුලි ආඥා පණත සංශෝධනයට ලෝක බැංකුව, ADB සහ JICA විරෝධය දක්වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ 2009 අංක 20 දරන විදුලි ආඥා පණත සංශෝධනය කිරීමට යෝජිත විදිහ ඇති කර තියෙන විවාදය රට තුළ පමණක් නොවෙයි, ජාත්‍යන්තර සංවර්ධන සහයකරුවන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA)—ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මූල්‍ය සහාය සපයන මූලික ආයතන—මෙම සංශෝධනයට නිල වශයෙන් විරෝධය පළ කර තිබෙනවා....

නලින්ද ජයතිස්සගෙන් නිල ස්ථාවරය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විමසයි.

රාජ්‍ය රෝහල්වල නොමැති අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට රෝගීන්ගෙන් ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ස්ථාවරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විමසයි. ඒ සම්බන්ධයෙන් දන්වමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා වෙත සංගමයේ ලේකම් හා සභාපතිගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මෙසේය. වෛද්‍ය නලින්ද ජයතිස්සගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යසෞඛ්‍ය අමාත්‍යාංශයකොළඹ 10. රාජ්‍ය රෝහල්වල නොමැති අත්‍යවශ්‍ය...
1 10 11 12 13 14 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form