නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණවල යම් ප්‍රගතියක් මේ...

‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ශ්‍රී ලංකා...

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම සැකකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික...

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට මිලියන 80ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 80,154,422 (රු. 80.15 මිලියන) මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. මෙම මන්දිරවල ආරක්ෂක නිලධාරීන් 392ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදී ඇත. සිවිල් සේවකයින් 16 දෙනාගේ වැටුප් හා දීමනා සඳහා 2024 වර්ෂයේදී රුපියල් මිලියන 13,741,080...

ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේට ඇප

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනූව එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම පිළිබඳව වූ නඩු කටයුත්තකට අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කර තිබිණා. අඳාළ රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා වශයෙන්...

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් අතර සිදුකළ සාකච්ඡාවන්හිදී සමඟි ජන බලවේග පක්‍ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ එක්ව කටයුතු කරන්නේ නම්, කමිටුවක් හෝ ඊට සමාන යාන්ත්‍රණයක් මඟින් කටයුතු කිරීම සුදුසු බවට එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වා ඇති 79වන පක්‍ෂ...

සියලු පුරවැසියන්ගේ සේවාවන් තම භාෂාවන්…

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, “පුනරුදයේ පෙරමග” රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල...

ඇමරිකා බද්දට ප‍්‍රතිචාර බදු අප පනවන්නේ නෑ…

ඇමරිකාව විිසින් මෙරටට පැනවූ 30%ක තීරු බදු සඳහා ප්‍රතිචාර ලෙස අමෙරිකාව මත පනවන තීරු බදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා පවසයි. ශ‍්‍රී ලංකාවට පනවා ඇති ඇමරිකානු නව බදු අනුපාත ගැන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි. ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට...

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා (Letter of Demand – LoD) තිබේ. මෙය සිදුකර ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙනි. ජයවික්‍රම මහතාගේ නීතිඥවරයා විසින් යවා ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ, අසිත නිරෝෂණ මහතා “රෙහාන්” යනුවෙන් සඳහන් කරමින් සිදුකළ...
1 14 15 16 17 18 96

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form