අර්චුනාට පාර්ලිමේන්තුවේ වාරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තුවේ වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර ඇත. අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන මැයි 8 වැනිදා දක්වා පැවැත්වෙන සියලු පාර්ලිමේන්තු සැසිවාරවලදී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමත්, සජීවී විකාශනය කිරීමත් තහනම් කර ඇති බවයි. එම දිනවල ඔහුගේ...