නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කොට්ටච්චිට පක්‍ෂයෙන් වාරණයක්.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත. කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය මෙසේ පැවසුවාය. ‘මට කණගාටුයි.. මාධ්‍යයට කතා නොකරන්නැයි පක්ෂයෙන් මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක්...

අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි අතර අම්පාර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති...

ලංගම වාර ප්‍රවේශපත්‍රලාභීන් එම බස්රථවල ප්‍රවාහනය අනිවාර්යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිඟින් නිකුත්කරන වාර ප්‍රවේශපත් මිලදී ගත් පාසැල් දරුවන්, කාර්මමික විද්‍යාල,  විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්යය බවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. යම් කිසි බස් සේවක කණ්ඩායමක් ප්‍රවේශපත්‍රලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත්,  ඒ් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්  යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශපත්‍රලාභීන්...

මත්පැන් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

2025 වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියා. එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී...

ප්‍රබල අපරාධකල්ලි නායකයෙක් ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති...

උඩු යටිකුරු වූ ගුවන්යානය

කැනඩාවේ ටොරොන්ටෝ හි පියර්සන් ගුවන්තොටුපළට පැමිණි ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී අනතුරට ලක්ව තිබෙනවා. යානය කැනඩා වේලාවෙන් පස්වරු 2.45ට පමණ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබස්වන අස්ථාවේ දැඩි ශීත කාලගුණික තත්වයක් මෙන්ම හිම පතනයක් ද පැවති බව සඳහන්. අමෙරිකාවේ මිනියාපොලිස් සිට ටොරොන්ටෝ දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයේ මගීන් සහ කාර්යය මණ්ඩලය 80ක් පියාසර කරමින් සිට ඇති...

විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා. කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීමේදී විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ. ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයෙන් සම්මත වූ බවයි...

අද කාලගුණය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි අතරඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේත් හිමිදිරි උදෑසන කාලයේදී ශීතකාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම...

පාමංකඩ බිහිසුණු අනතුරක්

අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි. අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව ඇත. අනතුරින් ජීවිත හානි කිසිවක් නොමැති බව වාර්තා වේ. මෝටර් රථය පදවා ඇත්තේ 28 හැවිරිදි කාන්තාවකි.

2025 අයවැය අදයි

2025 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විවාදය හෙට(18) ආරම්භවන අතර එම විවාදය මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ...
1 21 22 23 24 25 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form