වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි
කුඩා, මධ්‍යම මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කර...