නාමල්ට නොතීසි..!
කොළඹ මහාධිකරණය විසින් ,රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ,නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ...