නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 331ක් වේ. කෙසේ වෙතත්, අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ය. ඒ...

මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වේ

ඊයේ (30) පස්වරුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ ඒ මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය. එලෙස ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ. කෙසේ වෙතත්, මිය යනවිට ඒ මහතා 82වියේ පසු විය.

මන්ත්‍රී අර්ච්චුනාට ඇප

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැර තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි. ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ  සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ උදෑසන...

අද කාලගුණය

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරු–මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ.බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළියසහ මාතලේ...

ලසන්ත, තජූඩීන් ඝාතන පරීක්‍ෂණ අසීරුයි.. සාක්‍ෂිකරුවන් මිය ගිහින්..- ජනපති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, වසීම් තජූඩින් ඝාතනයන් සිදුවී දැන් බොහෝ කාලයක් ගතවන නිසා එම ඝාතව

රනිල් දුන්න බාර් පර්මිට් නීත්‍යානුකූලයි… අහෝසි කරන්න බෑ.. කලොත් නීතිමය ගැටලු එනවා..- බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්, එමෙන්ම පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන්

මහ මෝල් හිමියන් වී, සහල් සගවනවා කියන්නේ අමු බොරු.. එහෙම නෑ..- ජනාධිපති

සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට
1 30 31 32 33 34 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form