ඉන්දියන් සාගරය උණුසුම් වෙයි: ඩියේගෝ ගාර්ෂියා ඇමරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාර
ඉන්දියන් සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමරිකානු යුද මූලස්ථානයක් වන ඩියේගෝ ගාර්ෂියා දූපත ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම ඉන්දියන් සාගර කලාපය දක්වා ව්‍යාප්ත වූ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙය විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වති. ප්‍රහාරයේ ස්වභාවය වාර්තා වන අන්දමට ඉරානයේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි...