නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් නාවික හමුදාව මුදාගනී

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ඒ අනුව, අද (31) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්...

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්

ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ...

ජීවිතයට සමුදුන් ගුවන් නියමුවා ගැන සංවේදී සටහනක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණි. ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල...

නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම...

මහනුවර මහවැලි ගඟ දෙපස ගොඩනැඟිලි නායයෑමේ අවදානමක

මහනුවර, පේරාදෙණිය හා ගන්නෝරුවේ මහවැලි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමඟ ගඟ දෙපස ඇති ගොඩනැඟිලි රැසක නායයෑමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ. එම නිවාස හා ගොඩනැඟිලිවල සිටින ජනතාවට වහාම ඉවත් වෙන්නැයි දැනුම්දීමක් සිදුකර ඇත.

අද සවස දුම්රිය ධාවන කාලසටහන

අද (30) දින සවස ධාවනය වන දුම්රියයන්වල කාලසටහන නිවේදනය කර තිබේ. එය පහත පරිදි වේ. 1. මරදාන – ගාල්ල දක්වා – ප.ව.05.25 -මන්දගාමී 2. මරදාන -අළුත්ගම දක්වා- පෙ.ව.06.25 – මන්දගාමී 3. මරදාන -අළුත්ගම දක්වා – රාත්‍රී.07.45 – මන්දගාමී 4. මරදාන -දකුණු කලුතර දක්වා – රාත්‍රී.08.35 – මන්දගාමී 5. මරදාන -අළුත්ගම දක්වා – රාත්‍රී.09.30 – මන්දගාමී 1....

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි

“දිට්වා” Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි...

පසුගිය අයවැයෙන් රු. මිලියන 100ක් වෙන් කළ තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනයට මොකද වුණේ?

මගේ නිවසේ ලිපිනය බවට පත්වෙලා තිබුණේ, කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම,” ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු අයවැය ඉදිරිපත් කරමින්, 2025 වසර සඳහා වන අයවැයෙන් දුම්රියෙන් කෘෂිකර්ම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව ගැන අධ්‍යයනයක් කිරීමට මුදල් වෙන් කරන බව පැවසීය. එලෙස දුම්රිය හරහා කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමට ජනාධිපතිවරයා සිය උපන් ගමින් ආරම්භ කිරීමට...

2026 අයවැයෙන් සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ මෙහෙමයි

2026 අයවැය අනුව එළඹෙන වසරේ සෞඛ්‍ය සඳහා රු. බිලියන 654ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී සඳහන් කළේ, නොමිලේ සේවා සපයන සෞඛ්‍ය සේවා තිබියදී කලක් පුරා ජනතාවට තම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෞද්ගලිකව සැලකිය යුතු වියදම් දැරීමට සිදුව තිබීම ගැටලුවක් බව ය. රජය ඉදිරි වසර කිහිපයේදී මෙම ගැටලු සඳහා...

ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධව ජනපති වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “මේ පිළිබඳව මම දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා මොකක්ද වුණේ කියලා වාර්තාවක් එවන්න කියලා… මම වාර්තාවක් කැඳවලා...
1 6 7 8 9 10 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form