මාලු මිල ඉහළ යාමේ අවදානමක් ?
වින්ච් ක්‍රමවේදය යොදාගෙන මාදැල් ධීවර කර්මාන්තයේ නිරත, ධීවරයන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වෙයන් ලබන සදුදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ, දින කිහිපයක් වර්ජනයේ නිරතව සිටි මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදීයි. වින්ච් ක්‍රමවේදයට මාදැල් ධීවර කර්මාන්තයේ නිරතවීම ධීවරයන්ට තහනම් කිරීමට ආණ්ඩුව පසුගියදා පියවර ගනු ලැබුවා. ඊට එරෙහිව එම...