ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

නිවෙස්වල ඉන්ධන රැස්කර කලොත් වෙන දේ ?

මැදපෙරදිග ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනීත බියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර, පෝලිම්වල සිටිමින් බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර ළඟ තබාගැනීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත...

කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් දැළේ

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 154ක් සොයා ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි....

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

පාර්ලිමේන්තුවේ ගල් අඟුරු ටෙන්ඩර් විගණනය: අක්‍රමිකතා සහ පාඩු හෙළිවෙයි

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගෙන්වන ලද ගල් අඟුරු නැව් සපයා ගැනීමේ ක්‍රියාවලියේ අධික අක්‍රමිකතා සහ ප්‍රමිතියෙන් තොර ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ හෙළි වී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ, ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගැනීමට බවයි. ප්‍රධාන වංචා සහ අක්‍රමිකතා පාඩු...

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය විහාරස්ථාන අර්බුදය : අභියාචනාධිකරණයෙන් විශේෂ නියෝගයක්

ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතුවූ අනවසර ඉදිකිරීම් ආන්දෝලනය පිළිබඳව අද (පෙබරවාරි 20) අභියාචනාධිකරණය වැදගත් තීන්දුවක් ප්‍රකාශ කළේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා එහි විහාරාධිපති පූජ්‍ය කල්‍යාණ වංශ තිස්ස හිමි ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට...

වැටුප් නොගන්නා මන්ත්‍රීවරයා කවුද? පාර්ලිමේන්තු දීමනා පිළිබඳ නව තොරතුරු හෙළිවෙයි

224 දෙනා වැටුප් ගන්නා අතර, එක් මන්ත්‍රීවරයෙක් පමණක් ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද පිළිබඳ විස්තර, පාර්ලිමේන්තුවේ අද (පෙබරවාරි 19) පැවැති සාකච්ඡාවකදී නව අවධානයක් යටතට පැමිණ ඇත. සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා දීමනා පිළිබඳ...

කතානායකවරයාගේ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනම් කිරීම අභියෝගයට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින්, තමන්ට එරෙහිව ගනු ලැබූ වැඩ තහනම් තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙන්, කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර තමන් වැඩ තහනමකට ලක් කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරයි. මෙම පෙත්සමේ...

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වීම: දේශපාලන බලපෑම්ද?

නීතිවිරෝධී ඉල්ලීම් සහ පීඩනය ගැන සඳහන් කරමින් සභාපතිනිය ඉවත් වෙයි රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවත්නා ලංකා සීනි සමාගමේ සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වත්මන් රජය යටතේ එම ධූරයට පත් කළ දෙවන සභාපතිනිය වන්නේ ද ඇයය. මේ අතර, ඇයට පෙර සභාපතිවරයා වූ රුක්ෂාන් ගුණතිලක ද කෙටි කාලයක් තුළ එම තනතුරෙන් ඉවත් වී...

රුසියා – යුක්රේන සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

යුක්රේනයේ මොස්කව් යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් රුසියාව, යුක්රේනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති සාකච්ඡා කිසිදු ඉදිරි ගමනකින් තොරව අවසන් වී තිබේ. ජිනීවාහි පැවති ත්‍රෛපාර්ශ්වික රැස්වීම් අඟහරුවාදා සවස් කාලය වන තෙක් පැවති නමුත් බදාදා පැවතියේ පැය දෙකක් පමණි. එක්සත් ජනපද තානාපති ස්ටීව් විට්කොෆ් සාකච්ඡා පිළිබඳව සුභවාදී ප්‍රකාශයක් කර තිබුණද, ප්‍රධාන රුසියානු සාකච්ඡාකරු සහ යුක්රේනයේ...

රුපියල් මිලියන 556ක තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ. අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අදාළ උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන්...
1 2 3 4 5 6 65

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form