ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවුණි. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ. අද (15) උදෑසන මහනුවර ශ්‍රී...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, වවුනියාව,...

ඊශ්‍රායල හා ලෙබනන සාකච්ඡා අසාර්ථකයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ප්‍රධානත්වයෙන් වොෂින්ටන් ඩීසි හි ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේ නමුත්, වාර්තා වෙන්නේ කිසිදු පැහැදිලි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී නොමැති බවටයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ වේලාවක සහ ස්ථානයකදී නිල සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම...

වසර 50කට පසු මිනිසා යළිත් සඳට! Artemis II ඓතිහාසික ගමන ඇරඹෙයි 

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් අභ්‍යවකාශගත වූ ලොව බලගතුම SLS රොකට්ටුව සහ ඔරායන් (Orion) යානය හරහා ගගනගාමීන් සිව්දෙනෙකු දැන් සඳ බලා සිය ගමන අරඹා ඇත. මෙම දින 10ක මෙහෙයුමේදී ඔවුන් සඳ වටා ගමන් කරමින්, සඳෙහි අඳුරු පැත්ත (Far side) නිරීක්ෂණය කරන පළමු මිනිසුන් බවට පත්වනු ඇත.

වැඩිපුර බස් ගාස්තු ගන්නා බස් රථ ගැන පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක්

වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව 1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මගී ජනතාව වෙත වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යලි ක්‍රියාත්මකයි

පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (24) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි අද පෙරවරු 11.00 සිට නැවත ක්‍රියාත්මකයි.

රනිල්ගේ ගමන ගැන වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය කරුණු පැහැදිලි කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ආරාධනයක්: වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය කරුණු පැහැදිලි කරයි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් විශේෂ දේශනයක් සඳහා ආරාධනා කර ඇති බව එම විශ්වවිද්‍යාල බලධාරීන් තහවුරු කර තිබේ. පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙම සංචාරය පිළිබඳව විවිධ මත පළවෙමින් තිබූ පසුබිමක විශ්වවිද්‍යාලය විසින්...

යළිත් ඉන්ධන මිල ඉහළට: ජන ජීවිතය තවත් අමාරුවේ!

පසුගිය මාස කිහිපය පුරා ස්ථාවරව පැවති ඉන්ධන මිල යළිත් ඉහළ නැංවීමට රජය සහ මෙරට ප්‍රධාන ඉන්ධන සමාගම් තීරණය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, මෙය එදිනෙදා ජීවිකාව ගෙනයන සාමාන්‍ය ජනතාවට මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි පහරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව මිල සංශෝධන නිකුත් කර...

ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත. මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන...

රෝද තුනේ මිලත් ඉහළට

රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී. අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය. “අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ...
1 2 3 4 65

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form