ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම්
ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. තවද මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස දන්වමින්ද...