පොලිස් පහරදීමකින් තුවාල ලැබූ කතෝලික පියතුමා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු වෙයි
2026 ජනවාරි 25 වන දින පස්වරුවේදී, ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පිරිසකින් පහරදුන් බවට පළ වූ මිලාන් ප්‍රියදර්ශන නමැති කතෝලික පියතුමෙක් තුවාල ලබා තිබේ. මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පියතුමන් අද (25) පස්වරුවේදී කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බව සඳහන් වේ. එම අවස්ථාවට ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු...