ආර්ථික

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සම්පත් මදි.. රෝහල් සේවාව හරියට කරන්න අමාරුයි..- නලින්ද

රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල

රෝහල්වල ඖෂධ හිගයි.. බෝඩ් ගහලා

ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

අදත් විදුලි කප්පාදුවක්

අද (11) දිනයේ දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි...

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කල බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් පිළිගනී

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇති කර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා. මේ සඳහා USAID ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා. තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.  

අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත...

ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි

වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට  ලබන වර්ෂය සඳහා අවශ්‍ය  ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණුවුම් කර ඇති බවත්, මෙලෙස ඇණවුම් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යවරයා‍මේ බව පැවසුවේ ඊයේ පාර්ලමේන්තුවේ පැවති සභාව කල්තබන අවස්ථාවේ...

200% ඉක්මවා ඉහල ගිය ලුණු මිල

අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම...

මිල නිසා සහල් මිල යලිත් ඉහලට ?

රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව අද (05) දිනයේ සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි. වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය...

සහල් මාෆියාව පාලනය කිරීමට පියවර ගන්නවා – සුනිල් හඳුන්නෙත්ති

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විට වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව කඩිනමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනු ඇති බවය. ඊයේ රාත්‍රි විකාශය වූ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්...
1 5 6 7 8 9 23

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form