
තැපැල් ඡන්දය අප්‍රේල් 22,23 සහ 24 දිනවලදී…
2025.04.22 දින සිට 2025.04.24 දින දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුලු සෙසු සියලුම රාජ්‍ය ආයතනයන්හි නිල ඇදුම් කායමණ්ඩල හා එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කායමණ්ඩල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවේ.










