යුද හමුදාවට ලොකු මඩක්… ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක්..
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු සබැඳිව යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනය පහත සදහන් පරිදි වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කිරීමට අදහස් කලේ මෑත කාලයක පටන් යුද්ධ හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රම වේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුල යුද්ධ...