අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇතැයි නාමල්ගෙන් චෝදනා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබේ. එහිදී මතුව ඇති ගැටලු සම්බන්දව අවධානය යොමු කළ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ 2026 අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇති බවය. මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහාත පැවසුවේ වෘත්තිකයින් සමග සාකච්ඡා කර අදාළ අයවැය...