ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

රාජ්‍ය සේවකයින්ට එරෙහි පහරදීම් වලට දැඩි පියවර

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුවන වැරදි හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම තීරණය ගනු ලැබුවේ, පුත්තලම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට, හිටපු මන්ත්‍රීවරයකුගේ සමීපතමයකු රාජකාරි වේලාවේදී පහරදීමට උත්සාහ කළ සිදුවීමක් හේතුවෙනි. පුත්තලමේ වන අලි අභය භූමියක රාජකාරියේ නිරත වනජීවි නිලධාරියෙකුට මෙම සමීපතමයා පහරදීමට තැත් කර ඇති අතර,...

ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන: කැපවීම් ඉටුකිරීමේ ප්‍රගතිය මන්දගාමී වෙයි

පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවියේ වාර්තාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ කර නොමැති බව “පබ්ලික් ෆයිනෑන්ස්” වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තාවට අනුව, මුළු කැපවීම්වලින් 10%ක් පමණක් සාර්ථකව ඉටු වී ඇති අතර, තවත් 17%ක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත රජය විසින් ප්‍රසිද්ධියට පත්...

තෙල් මිල ඉහළ යයි ද ?

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අනාගත මිල ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 74.23 ක් වනු ඇති බවට විදෙස් විශ්ලේෂකයන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුවන ගැටුම් හේතුවෙනි.

කොළඹ පුරපති සටන අදයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය...

නාමල්, යෝෂිතට අධි චෝදනාපත්‍ර – අත්අඩංගුවට සූදානමක්…

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවත්, කෙහෙළිය රඹුක්වැල්ල සහ මර්වින් සිල්වා යන දෙදෙනාට ඉතා ඉක්මනින් අධිචෝදනා පත්‍ර භාරදෙන බවත්ය. ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත; “ලංකාවේ දැනට සිදුවන බොහෝ පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නොවෙයි. ඊළඟට කළ යුත්තේ, එම තොරතුරු...

රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ අතර පසුගිය සමයේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් එලෙස සිරකරුවන් නිදහස් කර ඇත්ද යන්න...

ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කරපු වැරදි පිළිගනියි

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන ලෙස තමන් ඇතුළු කණ්ඩායම් පාරට බැස විරෝධතා කළද එහි ප්‍රතිඵල දැන් පෙනෙන්න ඇති බව ප්‍රකාශ කරයි. එසේම ඔහු විසින් රජය රැකියා ලබාදීමේ ආයතනයක් නොවන බව පවසයි. එසේම මේ රටේ කඩා වැටීමට තමන් ඇතුළුව සියලු දෙනා වගකිය යුතු බවද පවසා සිටියි. ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ...

උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු වනවා. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම පත්වීම් ප්‍රදානය පෙරවරු 9යි 30ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා. සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378...

ජනපති යලි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන්...

බන්ධනාගාර ලොක්කෝ 15ක ගේ වත්කම් සොයයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව මෙහි දී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අයථා වත්කම් ඔස්සේ සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් සම්බන්ධව බව වාර්තා වේ. මේ වන විටත් බන්ධනාගාර ප්‍රධානීන්ගේ...
1 8 9 10 11 12 62

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form