ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමයි

උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙනයි. විභාග පැවැත්වීමේ දින පිළිබඳව පසුව දැනුම් දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පැවසුවේ.

මාවිල්ආරු සොරොවුව බිදී යයි.. වහා ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දේ…ආපදා මරණ 193 දක්වා ඉහළට – 228ක් අතුරුදන්මාවිල්ආරු සොරොවුව බිදී යයි.. වහා ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දේ…

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය. මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30...

2026 අයවැය ගැන ආර්ථික විද්වතුන් කියන්නේ කුමක් ද?

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි. මේ අතර, ණය...

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන්

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, අල්ලස් කොමිසම අද (නොවැම්බර් 18 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද කැඳවනු ලැබිණි. පැමිණිල්ල කුමක් ද? අල්ලස් කොමිසම අධිකරණයට...

සැප වාහන ගෙන්වීම ඉහළට: ලැම්බෝගිනියකුත් ගෙනත්

පාවිච්චි කරන ලද (pre-owned) වාහන අංශයේද Mercedes-Benz ඉදිරියෙන් සිටින බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ පෙර භාවිත කළ බෙන්ස් වාහන 54 ක් ලියාපදිංචි කරමින්. මෙයට C-Class වාහන 18ක්, E-Class වාහන 13ක්, S-Class වාහන 1ක්, සහ GLB වාහන 12ක් ඇතුළත්. අනෙකුත් සුඛෝපභෝගී වාහන වෙළඳ නාම අතර, Audi ඒකක 37 ක් වාර්තා කර තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් A3...

මාලිමාවට බලය තිබුනත් අය වැය පැරදුනේ ඇයි?

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.  2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි. ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය. එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව...

2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන්  Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය. එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම...

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණවල යම් ප්‍රගතියක් මේ...

‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ශ්‍රී ලංකා...

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම සැකකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික...
1 5 6 7 8 9 62

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form