ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට මිලියන 80ක්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2024 වර්ෂයේදී ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 80,154,422 (රු. 80.15 මිලියන) මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. මෙම මන්දිරවල ආරක්ෂක නිලධාරීන් 392ක් සහ සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදී ඇත. සිවිල් සේවකයින් 16 දෙනාගේ වැටුප් හා දීමනා සඳහා 2024 වර්ෂයේදී රුපියල් මිලියන 13,741,080...

ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේට ඇප

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනූව එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම පිළිබඳව වූ නඩු කටයුත්තකට අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කර තිබිණා. අඳාළ රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා වශයෙන්...

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා (Letter of Demand – LoD) තිබේ. මෙය සිදුකර ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙනි. ජයවික්‍රම මහතාගේ නීතිඥවරයා විසින් යවා ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ, අසිත නිරෝෂණ මහතා “රෙහාන්” යනුවෙන් සඳහන් කරමින් සිදුකළ...

හෂාන්ගේ බිරිදට ලොකු ලෙඩක් වැටේ…

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ සමයේ ඇඳි සාරියකින් සැරසී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම හේතුවෙන් මේ වන විට කතාබහට ලක්වී තිබේ. අප්සාරි මහත්මිය දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය නොකරන නමුත්, එම ගුවන් සේවයට අයත් නිල ඇඳුමකින්...

පාස්කු ප‍්‍රහාරය රාජපක්‍ෂලා බලය ගන්න කල කුමන්ත‍්‍රණයක්..- බිමල්

පාස්කු දිනයේදී මෙරටට එළවූ ත‍්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එම ප‍්‍රහාරය 2015 දී පරාජයට පත් වූ රාජපක්ෂලා බලයට ඒම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණයක් බවත් ඔහු පැවසුවේය. අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ට්‍රම්ප් පරිපාලනයෙන්, ශ්‍රී ලංකාවට ආනයනික භාණ්ඩ මත 30% බද්දක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් හතකට නව බදු පනත් ක්‍රියාත්මක කරන බවට නිල ලිපි යොමු කර ඇත. මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් වන අතර, අගෝස්තු 1 වැනිදා සිට එක්සත් ජනපදයට ආනයනය වන භාණ්ඩ මත 30% බද්දක් අය කෙරේ. බදු ලැයිස්තුව සහ බලපෑම මෙම තීරණය ශ්‍රී ලංකාව, පිලිපීනය, ඇල්ජීරියාව, ඉරාකය, ලිබියාව, මෝල්ඩෝවා සහ බෘනායි...

බාර් රැසක් අලුතින් විවෘතයි.. තවත් මග එනවා…

ඉකුත් රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙවි බලපත්‍රවලට අදාළව ශ්‍රීපාද නල්ලතන්නිය ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල සහ එම ප්‍රධාන නගරවලට පිවිසෙන මාර්ග අභියස ගත වූ මාස කිහිපය තුල අලුතින් මත්පැන්සල් ගණනාවක් විවෘත කර ඇත. එම බලපත්‍රවලට අදාළව තවත් මත්පැන්සල් ගණනාවක් ඉදිරි දින වලදී විවෘත කිරිමට නියමිත බවත්, ඒ අනුව එක් නගරයක මත්පැන්සල්...

ශ‍්‍රී ලංකාව එකග වුනා.. දේපල බද්දක් පනවන්න සූදානම්- IMF

2027 වසරේ සිට දේපල බද්දක් හඳුන්වාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි නවතම මාණ්ඩලික වාර්තාවකින් අනාවරණ කර ඇත. එම වාර්තාවට අනුව 2027 වසරේ පළමු කාර්තුව තුළදී දීප ව්‍යාප්ත දේපල බදු ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය. නව දේපල බද්ධ පැනවීමට අවශ්‍ය දත්ත යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අනුමදලේ නවතම කාර්ය මණ්ඩල...

අත්අඩංගුවට ගන්න කලින් ඇප ඉල්ලයි.

තමා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරියක වන සූරියා ප්‍රියංගනී සිරිමාන්න මහත්මිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනු කර තිබේ. නීතිඥ භාග්‍යා අයේෂානි පීරිස් විසින් ඊයේ (ජූලි 3) ගොනු කළ මෙම අයැදුම්පතෙහි පෙත්සම්කාරිය ලෙස අංක 188/04, හොරණ පාර, කොට්ටාව පදිංචි සූරියා ප්‍රියංගනී සිරිමාන්න...

සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…

රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...
1 6 7 8 9 10 62

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form